DETAILS
House For Sale - Kadugannawa
හේනාවල, කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 100ක් දුරින් කඩුගන්නාව ජාතික පාසල් මාර්ගයේ පිහිටි පැරණි නිවස විකිණීමට.
පර්චස් 15ක ඉඩම.
කාමර 4, ඇටැච් බාත්රූම් 2, සාලය, මුළුතැන්ගෙය සහිතයි.
රතු සිමෙන්ති යෙදු පොලොව.
සින්නක්කර, නිරවුල් ඔප්පු.
කාපට් මාර්ගයේ සිට 30m පමණ දුරින් පිහිටා ඇත.
වාහන කිහිපයක් නැවැත්වීමේ පහසුකම.
නලජලය, විදුලිය, පුළුල් ප්‍රවේශ මාර්ග ඇතුළු සියලු පහසුකම්.
ක්ෂණික බැංකුණය ලබාගත හැකි සියලු ලියකියවිලි සහිත දේපලකි.
නගර සහා අනුමැතිය සහිතයි.
විකිණුම් මිල - රු.ලක්ෂ 80
පරීක්ෂාවෙන් පසු මිලගණන් සාකච්ඡා කරගත හැක.
House For Sale - Kadugannawa
A colonial-style old house located 100 meters from the Colombo–Kandy main road, on the Kadugannawa National School road, is for sale.
• Land: 15 perches
• 4 bedrooms, 2 attached bathrooms, living room, kitchen
• Red cement floor
• Clear deed, freehold title
• Around 30m from the carpeted road
• Parking space for several vehicles
• Pipe-borne water, electricity, wide access road, and all other facilities available
• All documents available for instant bank loan approval
• Municipal and local authority approval obtained
Price: Rs. 8,000,000 (Negotiable after inspection)