DETAILS
Land for Sale – Peaceful and Convenient Location Walking distance to the Colombo–Kandy main road (approx. 6 minutes on foot) The land belongs to a senior lecturer at a state university Only 20 minutes to the Meerigama expressway entrance Easily accessible to towns such as Nittambuwa, Veyangoda, and Meerigama 5 minutes to Paswuyala, 10 minutes to Nittambuwa Comes with clear title deed Located in a peaceful, free, and scenic environment Purchased from a reputable land development company that sells land in plots Special discounted price — lower than the original purchase price කොළඹ - නුවර පාරට පයින් ඇවිද යන දුර (විනාඩි 06කින් පමණ යා හැකිය.) රජයේ විශ්වවිද්‍යාලයක කථිකාචාර්වරයෙකු සතු ඉඩමකි. මීරිගම අධිවේගි පිවිසුමට විනාඩි 20 කි. නිට්ටුඹව, වේයන්ගොඩ, මීරිගම වැනි නගරවලට පහසුවෙන් ළඟාවිය හැකිය. පස්වුයාලට විනාඩි 05කි. නිට්ටඹුවට විනාඩි 10 කි. නිරවුල් ඔප්පු. සාමකාමි නිදහස් මනරම් පරිසරය. ඉඩම් කොටස් කර විකුණන විශ්වසනීය ආයතනයකින් මිල දී ගත් බිම් කොටසකි. (ගත්මිලට වඩා විශේෂ මිල අඩු කිරීමකි.)