DETAILS
නාත්තන්ඩිය නගරයේ සිට කි. මී 4 ට නොවැඩි තබ්බෝව ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයට පසුපස පර්. 130 ක පිහිටි නිවසක් සහිත ඉඩමක් විකිණීමට ඇත. ළිං ජලය ඇත. සත්ව පාලනය,වගා කටයුතු සඳහා සුදුසුයි * කාමර 4 * සාලය * කෑම කාමරය * කුස්සිය * නානකාමරය * වැසිකිළිය * පිටතින් ඇති වැසිකිළිය * ගරාජය එළු කූඩුවක්, පරවි කූඩුවක්, කුකුළු කූඩුවක්, බලු කූඩුවක් ඇත. අඹ,කජු ,පොල්,තේක්ක, නැදුන්, ,කොස්,කෙසෙල්, කරපිංචා,කොහොඹ,ඇඹරැල්ලා,ගස්ලබු ,කාමරංකා,බෙලි,වැලි ආත්තා,කටු ආත්තා A property with a house is available for sale, located behind Tabbowa Adarsha Kanishta Vidyalaya, within 4 km from the town of Naththandiya. The land spans 130 perches. There is a well for water. The property is ideal for animal husbandry and agricultural activities. House features: *4 bedrooms *Living room *Dining room *Kitchen *Bathroom *Toilet (indoor) *Outdoor toilet *Garage Animal enclosures include: *Goat pen *Pigeon coop *Chicken coop *Dog kennel The land has a variety of fruit and valuable trees such as: Mango, cashew, coconut, teak, nadun, jackfruit, banana, curry leaves, neem, embarella, wood apple, carambola, bael, sandy tamarind, and thorny tamarind.